අක්කා අතින් හින්දි නිළියක් ලෙස හැඩ වුණු ලෝචනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝචනා ඉමාෂිව කවුරුත් දන්නෙ කටකාර දඟකාර චරිතයක් හැටියට. අපිට ඇයව හුරු විලාසිතා තියෙනවනෙ. ඒ විලාසිතාවලින් මදක් වෙනස් දකුණු ඉන්දීය තාරකාවක් හැටියට හැඩවුණු ඇයගේ නවතම ඡායාරූප එකතුවක් අපිට දකින්න ලැබුණා.

ඒ පිළිබඳව ඇය තම ෆේස්බුක් ගිණුමේද මෙවැනි සටහනක් දමා තිබුණා.

අවුරුදු කිහිපයකට පසු මගේ අක්කා අතින් හැඩගැන්වෙන්න පුලුවන් උනා. ලංකාවෙදිනන් නෙවෙයි. ඉතාලියෙදි. අක්ක එහේ ඉන්න ළමයින්ට මනාලියන් හැඩගැන්වීම් සහ සැලෝන්වල වැඩ උගන්නනවා. ඒ ඉගෙනගත්ත ළමයින්ගේ උත්සවයක් ඔක්තෝබර් මස 2 දින පැවැත්වෙනවා. අක්කාගේ හැම කටයුත්තක්ම සාර්ථක කරගන්න ලැබෙන්නෙ සහ අපේ චුටි කෙල්ල හොද තැනකට ගේන්නෙ ලැබෙන්නෙ මම ප්‍රාර්ථනය කරන්වා

බලන්නකො ඒ ටිකේ ලස්සන.