අසේකාගේ උපන්දිනයට ජනික් දුන්නු Surprise Birthday Party එක මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීන නර්ථානාචාර්‍ය් චන්න විජේවර්ධනගේ සහ නර්තනාචාරිනී උපුලි පණීභාරතගේ දියණිය වෙන නර්තන ශිල්පී අසේකා විජේවර්ධන ෛඉයේ සිය 30 වැනි උපන්දිනය සැමරුවා. ඇය මීට මාස තුනකට පමන පෙර සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ මුණුබුරෙක් වන ජනික් ජයසූරිය බ්සමඟ විවාහ වුණා.

ජනික් අසේකාගේ පවුලේ හිතවතුන් සහ යහළුවන් සමඟ ඇයට Surprise Birthday Party එකක් සංවිධානය කරලා තිබුනා. මේ සඳහා කලා ලෝකයේ අසේකාගේ සමීප හිතමිත්‍රාදීන් රැසක් සහභාගි වුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.