කාංචනා උපන්දිනය වෙනුවෙන් කරපු ෆොටෝෂූට් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාංචනා අනුරාධි කියන්නේ මෑත කාලයේ සංගීතය තුළින් විශාල ජනප්‍රියත්වයක් ලැබූ වෙනස්ම කටහඬක් තිබෙන නවක ගායන ශිල්පිනියක්. ඇය ගායනා කරන උදුරාවී, දැනෙනා තුරු මා වැනි ගීත ඉතා ජනප්‍රිය වුණා. ඒ වගේම ඇය නාදගම ගීත ප්‍රසංගයේ ගායිකාවක්ද වනවා. කාංචනා මේ වනවිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරනවා. පසුගිය දිනෙක කාංචනාගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය කළ ෆොටෝෂූට් එකක් අපට හමුවුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.