කපිල කුමාර කාලිංගගේ ‘අදිසි නදිය’ නවකතාව ටෙලියකට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සම්මානනීය ලේඛක කපිල කුමාර කාලිංග රචිත ‘අදිසි නදිය’ නවකතාව පාදක කරගනිමින් නිර්මාණය වන ‘අදිසි නදිය’ ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල පසුගිය දා පැවැත්විණි. පුබුදු චතුරංග, කුමාර තිරිමාදුර, ඩබ්ලිව්. ජයසිරි, ගිහාන් ප්‍රනාන්දු ඇතුළු රංගන ශිල්පීන් රැසක් ‘අදිසි නදිය’ ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායක වෙති. චන්දන හේවාපතිරණ අධ්‍යක්ෂණය කරන මෙම ටෙලි නාට්‍යයේ නිෂ්පාදනය කුමාරි පණ්ඩිතරත්න විසින් සිදු කරනු ලබයි. ‘අදිසි නදිය’ කෘතිය 2019 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ මෙම කෘතියකි.