කොල්ලො කෙල්ලො පිස්සු වට්ටපු ඔහු, වේදිකාවට සමුදෙයි?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලාංකීය කණ්ඩායම් සංගීත කලාවේ flash back කියන්නෙ ඉහළින්ම තියෙන නමක්. ඔවුන්ගේ අති දක්ශ ඩ්‍රම්ස් වාදන ශිල්පියා තමයි නිරෝෂන් සංජීව. ආරංචි විදියට ඔහු සංගීත කණ්ඩායමට සමුදීලා කියලයි සමාජ මාධ්‍යයේ පැතිරෙන්නෙ.

 එලිමහන් වේදිකාවේ විසේකාරයා ,හැඩකරයා හැටියට ඔහු කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය තරුවක්. ඉතින් ඔහුගේ මේ හැරයාම ගැන කවුරුත් තබා තිබුණේ ඉතාමත් සංවේදී සටහන්.

ඔහු වේදිකාවෙන් සමුගැනීම පිළිබඳව තවත් නිශ්චිත ප්‍රකාශයක් ඔහු සිදු කර නැති නමුත්, ඔහුට ආදරය කරන බොහෝ දෙනා පවසන්නෙ ඔහු වේදිකාවට සමු දී ඇති බවයි.