ගායක ජගත් වික්‍රමසිංහ සිය දියණිය වෙනුවෙන් ලියූ ආදරණීය සටහන මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජගත් වික්‍රමසිංහ කියන්නෙ ගායන ශිල්පියෙක් විදිහට අතිශය ජනප්‍රිය කාගෙත් ආදරය දිනාගත්ත ප්‍රවීණයෙක්. පසුගිය දවසක ජගත් ඔහුගේ දියණියගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සටහනක් මුහුණු පොතේ පළ කර තිබුණා. එය පහතින්.

අද මගේ ලොකු දූ සිරිනි 18 වැනි වියට පාතබන දිනයයි. වාසනාවන්ත අනාගතයක් වගේම ගුණගරුක උගත් රටට ලෝකයට වැඩදායී නිහතමානී දියනියක් වන්නට අප්පච්චී ප්‍රාරථනා කරන්නේ අම්මාගේද අයියා නංගී අප සියල්ලන්ගේම ආසිරි මැදයි.