ගායන ශිල්පිනි නීලා වික්‍රමසිංහ ඉතාලියේ කොන්සල් ජෙනරල් ධුරයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉතාලියේ මිලානෝහි නව කොන්සල් ජෙනරල්වරිය ලෙස මෙරට ප්‍රකට ගායිකාවක වන විශාරද නීලා වික්‍රමසිංහ පත්කර තිබෙනවා.

ඇය වත්මන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල හඬනැගීමක් කළ ශිල්පිනියකි. වර්ෂ 1950 උපත ලද ඇයට මේ වන විට අවුරුදු 71ක්.

”රන් ටිකිරි සිනා, මාස්ටර් සර්” වැනි ගීත රැසක් ඇය ගායනා කර ඇත.