ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුංචි දූ සිඟිත්තියගේ 4වන උපන්දින සමරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගායන ශිල්පියෙකු ලෙස කාගෙත් ආදරය දිනාගත් අමල් පෙරේරා සහ කාලයක් රංගනයෙන් බොහෝ දෙනාගේ සිත් පැහැරගත්ත ශිරෝෂි රොමේෂිකාගේ ආදරණීය දියණිය අමාෂි පෙරේරාගේ සිව්වන උපන්දිනය පසුගිය දිනෙක සමරා තිබුණා.

එම අවස්ථාවට අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා ද එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් බලන්න.