ගොසිප් මවපු දිනිති ගිය ත්‍රාසජනක ගමන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෑත කාලයේදී සමාජ මාධ්‍ය තුළ ගොසිප් මැවූ චරිතයක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ. දිනිති දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ඇය සහභාගී වුණු රූපවාහිනී වැඩසටහනක් නිසා ඇය පසුගිය කාලයේදී රසිකයන් අතරේ කතාබහට ලක්වුණා.

කෙසේවෙතත් මේ ගෙන එන්නේ ඇය නිවාඩුවක් සඳහා ගිය ගමනක් ගැන. දිනිති පසුගිය දා කිතුල්ගල water rafting කරන්න ගිහින් තිබුණා. water rafting කියන්නේ අතිශය ත්‍රාසජනක ක්‍රීඩාවක්. ඉතින් දිනිති water rafting ක්‍රීඩාවේ නිරත වී තිබුණේ මේ විදිහටයි.