ජැක්සන්ගේ පුතු සජිතයි, එයාගේ ලස්සන බිරිඳ බුවනියි උපන්දිනය වෙනුවෙන් ගත්ත ලක්ෂ ගාණක් වටිනා තෑග්ග



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජැක්සන් ඇන්තනීගේ පුතු සජිත අනුත්තරත්, ඒ වගේම ඔහුගේ බිරිඳ බුවනිගෙත් උපන්දින පසුගිය දිනවල යෙදී තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ආදරණීය ඡායාරූප කිහිපයකුත් ඔවුන් මුහුණු පොතේ පළ කර තිබුණා. ඒ වගේම සජිත සහ බුවනි, කිරිඅම්මා දානයකුත් පසුගිය දිනෙක පැවැත්වූවා.

මේ අතරතුර, ඒ දෙන්නගේ උපන්දින තෑගි ඒ දෙන්නම අරගෙනලූ. මේ තියෙන්නෙ බුවනි මුහුණු පොතේ දාපු ඡායාරූප.