ජැකා ගැන බණ්ඩාර ඇහැළියගොඩ ලියූ කවි පෙළ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ රංගනධර ජැක්සන් ඇන්තනී තවමත් සිටින්නේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්. ජැක්සන් ඇන්තනීට ඉක්මන් සුව පතමින් රට පුරා සහ ලෝකයේ බොහෝ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් විවිධ පුද පූජා පවත්වනු ලබනවා. කලාකරුවන්ගේ සහ සියළු ශ්‍රී ලාංකිකයන්ගේ එකම පැතුම ජැක්සන් ඇන්තනී නම් මහා කලාකරුවා ඉක්මනින් පණ ගසා නැගිට එනු දැකීමයි. 

ප්‍රවීණ ගේය පද රචකයෙක් වන බණ්ඩාර ඇහැලියගොඩ මහතා ජැක්සන් ඇන්තනීට ඉක්මන් සුව පතා ලියූ කවි පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා සැරිසරනවා.

එම කවි පෙළ පහතින්.