ජනප්‍රිය නිවේදිකා ෆාතිමා නස්රීන් 25 වෙනි උපන්දිනය සැමරුවේ මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ෆාතිමා නස්රීන් කියන්නේ අපේ රටේ සිටින ජනප්‍රියම ප්‍රවෘත්ති නිවේදිකාවක් කියලා හැමෝම දන්නවා. ස්වර්ණවාහිනී නාලිකාවේ නිවේදිකාවක් ලෙසින් පැමිණි ඇය පිළිබඳව රටේම කතාබහට ලක්වන්නට හේතු දෙකක් තියනවා. එකක් තමයි ඇය මුස්ලිම් තරුණියක් වුනත් සිංහල භාෂාව ඉතාම හොඳින් හසුරවමින් නිවේදන කටයුතු කිරීම. දෙවැනි කාරනාව වෙන්නේ ෆාතිමා විවහා වෙලා ඉන්නේ ජනප්‍රිය නිවේදක මදුශාන් සිල්වා සමගයි. ඔහු සිංහල තරුණයෙක්, ඉතින් මුස්ලිම් සහ සිංහල පවුල් දෙකක් එකතු වෙලා රටටම ආදර්ශමත් ලෙස විවාහයක් මෙලෙසින් සිදුවුනා.

රටම ආදරේ කරන ෆාතිමා නස්රින්ගේ උපන්දිනයත් පසුගිය දිනයක යෙදිලා තිබුණු නිසා සැමියා මදුශාන් සහ පවුලේ අයත් එකතු කරගෙන ඇයගේ විසි පස්වෙනි උපන්දිනය සමරලා තිබුනා. 

එහි ඡායාරූප කිහිපයක් ඇය තම ෆේස්බුක් ගිණුමට එක් කරලා තිබුණා.