ජනප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරිවර්ධන හස්බන්ඩ්ගේ උපන්දිනය සැමරුවේ මෙන්න මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඊයේ ජනප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරිවර්ධනගේ සැමියා වෙන කසුන් ලියනගේගේ උපන්දිනය. සැමියාගේ උපන්දිනය වෙනුවෙන් විනූ අපූරු පුදුම කිරීම් රැසක් සැමියා වෙනුවෙන් සූදානම් කරලා තිබුණා. හරියටම රෑ දොළහට ඇය මේ පුදුම කිරීම් සූදානම් කරලා තිබුණේ. කසුන් එක්ක උපන්දිනයදා ගත් ඡායාරූපයක් ස්මාජ ජාලාව්ල පල කරලා ඔහුට සුබපතන්නත් විනූ අමතක කරලා තිබුණේ නැහැ.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය සහ සුබපැතුම.