ජනප්‍රිය සංගීත නිර්මාණකරුවෙක් වන අනුෂ්ක දසනායක උපන්දිනය සැමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අනුෂ්ක දසනායක කියන්නේ මෑත කාලයේදී හඳුනාගත් ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ සංගීත නිර්මාණකරුවෙක්. මගේ කෙල්ලට කොල්ලෙක්, රැයක් පුරා, ප්‍රෙහෙලිකාවක් වැනි ගීත ඔහු නිර්මාණය කළ ගීතයි. මේ වෙද්දි ගායනයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා සංගීත නිර්මාණකරුවෙක් ලෙස සංගීත ක්ෂේත්‍රයේ ඔහු කටයුතු කරනවා. පසුගියදා අනුෂ්කගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් හිතවතුන් සහ සංගීත ක්ෂේත්‍රයේ තරු ඔහුව පුදුමයට පත් කරමින් උපන්දින සාදයක් සංවිධානය කර තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.