ජීවිතයෙන් සමුගත් චතු ගැන අබිශේකා විමලවීර සංවේදීව තැබූ සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අබිශේකා විමලවීර මේ නම අහන්න වගේම ඇයව දකින්න. ඇය සමග දොඩමලු වෙන්න මේ මුළු ලංකාවම වගේ කැමතියි. ඒ තරමටම ඇයට පුදුමාකාර ආදරයක් ලැබෙනවා. ආදරණිය හදවතක් ඇති ආදරණිය චරිතයක් ලෙස ඇය හදුන්වන්න පුළුවන්. ප්‍රේක්ෂකයාගේ රසිකයාගේ සිත් නිවන්න පුළුවන් අපුරු හැකියාවක් ඇයට උපතින්ම ලැබී තිබේ. ඒ ගැන බොහෝ දෙනා බොහෝ අවස්ථාවලදී පවසා තිබෙනවා.

මගේ ජීවිතේ මනුස්සයෙක් ගෙන් මං ගැන අහපු ලස්සනම වචන ටික.මේ වගේ කීදෙනෙකුගෙ හිත් ඔයා නිසා නිවෙන්න ඇතිද? ඒ පිනම ඇති.
චතූ අක්කි ඔයා බලාපොරොත්තු වුණු සැනසීම ඔයාට ලැබෙයි.දවසක එහෙදි හමුවෙමු.
නිස්සාර ආයෙම කියමු.
ජේසු පිහිටයි....ආදරෙයි!
මේ ඉටු කළෙත් ඔයාගෙම ඉල්ලීමක්.