දිග කොණ්ඩයට සමුදුන්, රොෂාන්ගේ සුන්දර බිරිඳ රිද්මා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලෙන් කාලෙට එක එක විලාසිතා කරන්න කවුරුත් කැමතියිනෙ. ගැහැනු ළමයි තමයි ඉතින් වැඩිපුරම ඒ ගැන උනන්දු. විශේෂයෙන්ම කොණ්ඩ මෝස්තරවලට. එක එක විදියෙ හිසකෙස් විලාසිතාවන් කරන්න ඔවුන් දැඩි ප්‍රියතාවයක් දක්වනවා. කෙනෙක් දිග කොණ්ඩයට කැමති වෙනකොට තවත් කෙනෙක් කැමති කොට කොණ්ඩයකට.

අපි මේ කතාව කිව්වෙ සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දකින්න ලැබුණු ඡායාරූප කිහිපයක් නිසයි. ඒ වෙන කාගෙවත් නෙවෙයි ජනප්‍රිය රංගන ශිල්පි රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ රිද්මා තමයි ඒ විදියට ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයට එකතු කර තිබුණේ. මේ බලන්නකෝ මොකක්ද වෙනස කියලා.