නෙහාරා පීරිස් පුංචි මේලිත් එක්ක ගත්ත ආදරණීය ඡායාරූප පෙළක් මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නෙහාරා පීරිස් කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වුණු කවුරුත් ආදරේ කරන සුන්දර රුවැත්තියක්. කලක් පුංචි තිරයෙ ජනප්‍රියම තාරකාවක් වුණු ඇය විවාහයෙන් පසුව නම් කලා කටයුතුවලින් ටිකක් ඈත්වෙලයි ඉන්නේ. නළු මේනක රාජපක්ෂ සමඟ විවාහ වී සිටින නෙහාරා දැන් පුංචි දියණියන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.

දියණියන් දෙදෙනා අතරින් නෙහාරාගේ වැඩිමහල් දියනිය මේලි නිකොලා රාජපක්ෂ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. නෙහාටා මේලි සමඟ ගත් අපූරු ඡායාරූප පෙළක් අද ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප. "මගේ Baby Superstar එක්ක."