නිළි තාරුකා වන්නිආරච්චි, මුහුණු පොතට එක් කළ ආදරණීය සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තාරුකා වන්නිආරච්චි කියන්නේ රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්තූ ශිල්පිනියක්. ඉතින් අවුරුද්දකට කලින් මව්පදවියට උරුමකම් කියූ ඇය ඇගේ පුංචි පුතා ගැන මෙන්න මේ විදිහේ ආදරණීය සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන.

මගෙ සුදු පුතාට අදට අවුරුද්දයි..කාලය වේගයෙන් පියාඹනවා පුතේ,,අම්මයි තාත්තයි ඔයා ලොකු වෙනවා හරිම ආසාවෙන් බලන් ඉන්නෙ..සුභ උපන්දිනයක් මගෙ පුතාට.

බුදු සරණයි!!!!

නේජ ඩියෝන් අඹගහවත්ත