පූජා කරන්නම් කෝටියක් බලලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සඳුන් පෙරේරා ගායනා කරන පූජා කරන්නම් ගීතය මීට වසර කිහිපයකට පෙර ලංකාවේ මියුසික් වීඩියෝ කලාව වෙනස් කළ ගීතයක්. සඳුන් පෙරේරා නවක ගායකයෙක් ලෙස ක්ෂේත්‍රයට එකතු වුණු මුල් අවධියේදී එළිදැක්වූ පූජා කරන්නම් ගීතය ඔහුට එකළ තිබුණු ජනප්‍රියත්වය තව තවත් ඉහළ දැමීමට සමත් වුණා. පූජා කරන්නම් ගීතයෙන් පසුව ඒ ආකාරයේම ගීත ගොන්නක්, රැල්ලක් නිර්මාණය වන්නටත් පටන්ගත්තා. 2016 වසරේදී නිර්මාණය වුණු පූජා කරන්නම් ගීතය පසුගිය දා නැරඹුම් සංඛ්‍යාව මිලියන දහයේ (කෝටියක්) සීමාව පසු කරන්නට සමත් වුණා. චතුර වර්ණසේකරගේ පද රචනාවක් වන පූජා කරන්නම් ගීතය චන්දන වල්පොලගේ සංගීතයෙන් හැඩ වී තිබෙනවා.

එම ගීතය පහතින්.