පත්තර පිටුවෙන් නිරුවත වහගත්ත, හසිනි සැමුවෙල්ගේ අමුතුම විලාසිතාව, බුකියේ කතාබහට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හසිනි සැමුවෙල් කියන්නේ කාලයක් ආන්දෝලනාත්මක කතා මැවූ නිරූපණ ශිල්පිනියක්. ඇය කරන අමුතු විලාසිතා වගේම රූපරචනා නිසා ඇය ගැන බොහෝ දෙනෙක් උනන්දුවෙන් හොයන්න ගත්තා.

ඒ අතරතුරදී තමයි ඇය, ගායන ශිල්පියෙකු වන Fill-t සමඟ විවාහ වෙන්නේ. මේ වෙද්දි මේ දෙන්නට දරු පැටියෙකුත් ඉන්නවා.

කොහොම හරි ඔන්න, හසිනි සැමුවෙල් ඉන්ස්ටග්රෑම් ගිණුමට අපූරූ ඡායාරූප ටිකක් එකතු කරලා තිබුණා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළ.