පිරිමි තරහ කරගනින් ඒත් ජීවිතේට, පිරිමි බාග තරහ කරගන්න එපා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"පිරිමි තරහ කරගනින් ඒත් ජීවිතේට පිරිමි බාග තරහ කරගන්න එපා! ඇයි කියල අහන්නත් එපා." මේ විදියට ටිකාක් සැර කතාවක් සිය මුහුණු පොතට එකතු කරලා තිබුණෙ ජනප්‍රිය ගායක මංජුල පුෂ්පකුමාර. 

මංජුල පුෂ්පකුමාර ගැන අමුතුවෙන් හදුන්වා දිය යුතු නැහැනේ. මේ වනවිට බොහෝ දෙනා ආදරය කරන චරිතයක්. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය තුළ ටිකක් සැරට හැසිරෙන චරිතයක්. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒකට උදාහරණයත් මේ පෝස්ට් එක කියලා කියන්න පුළුවන්. ඉතිං අලුත දැම්ම පෝස්ට් එකට හේතුවක් නම් කියලා නෑ, හැබැයි ඔහොම පෝස්ට් එකක් නම් දකින්න ලැබුණා.

ඒත් එක්කම ඔහුම ඊට කමෙන්ට් එකකුත් දාලා තිබුණා.