රංගන ශීල්පිනි නිරෝෂා තලගලට උපන් දිනය දා ලැබුනු පුදුම කිරීම මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරෝෂා තලගල කියන්නෙ පුංචි තිරයේ කාගෙත් ආදරය දිනාගත් ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ගෙවුණු දවසක ඇය සිය උපන්දිනය සමරනු ලැබුවා. ඒ අපූරු සැමරුමේ රූ එකතුවක් ද තමන්ට සුබපැතුම් එකතු කළ කාටත් ස්තූතිය පළකරමින් අපූරු සටහනක්ද සමාජ මාධ්‍යට එකතු කරන්න ඇය අමතක කරලා තිබුණේ නෑ.

පහතින් දැක්වෙන්නේ ඇය තැබූ එම සටහනත් රූ එකතුවත්.

 "ජුනි 20 ඊයේ දවසේ ඉදන්ම මේ වන තෙක්ම, මගේ උපන්දිනයට සුභ පැතුම් එක් කල සියලුම දෙනාට ස්තූතියි,ආදරෙයි, මට එක්කල ඒ සියලු සුභ පැතුමන් වල ආශිර්වාදයෙන්, ඊයේ වගේ දවසක දස මාසයක් කුසේ තියන්, සියලුම වේදනා හමුවේ,, මිහිරිම වේදනාව විදිමින් මාව මේ ලෝකයට බිහි කරපු මගෙ රත්තරන් අම්මට,, සියලු බර කරට ගෙන මාව රැක බලාගත්තු මගෙ රත්තරන් තාත්තට,, පින් අත් වේවා නිදුක් නිරෝගී සුවය ලබේවා!  
මගේ ඊයේ දවස ලස්සන කරන්න වෙහෙස දැරූ මගේ ආදරනීය හස්බ්න්ඩ් Asela Priyadarshana, මට තෑගි, කේක්, එවපු සියලුම දෙනාට, calls,msg, whtsp ,fb ,massgenger, හරහාත් මට සුභ පතපු, මන් වෙනුවෙන් post ,wishesh එක් කරපු සියලුම දෙනාට,,ආදරෙයි..."