වගාවට බැස්ස දිනිති, කට්ටිය ඇඩෙන්න කිව්ව කතාව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනිති කියන්නෙ කොහොමත් සමාජ මාධ්‍යයේ හරිම ජනප්‍රිය චරිතයක්නෙ. ඉතින් මේ කාලේ හැමෝම කතාවෙන වගාවට ඇයත් එකතු වෙලා වගෙයි. ඊට සාක්ෂි සපයන අපූරු වීඩියෝවක්ද සටහනක්ද අපිට දකින්න ලැබුණා.

අපි වවමු රට හදමු 
තල වපුරන්නෝ තල නෙලති...
#homegarden #harvesting #makeithappen #feelingblessed
Ps: වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය නැති අය "තල කෝ" කියා comment කිරීමෙන් වලකින්න.