සතුටු දවසක මතක සටහන් ගැන පියුමි කිව්ව අපූරු කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය රංගන ශිල්පිනීයක් වගේම නිරූපිකාවක් වෙන පියුමි හංසමාලිට පසුගියදා සතුටු දවසක්. ඇගේ ඥාති සහෝදරියකට දරුවෙක් ඉපදිලා. දැන් ඇය පුංචි පුතෙක්ගේ පුංචි අම්මා කෙනෙක්ලු. පුංචි පුතාව බලන්න පියුමි ඇගේ අත්තම්මාවත් එක්කගෙන ගිහින්. ඒ කියන්නේ ඇගේ තාත්තාගේ අම්මා. පරපුරවල් හතරක එකතුවක් ඒක.

මේ හමුවීම් එක්ක පියුමි පුංචි වීඩියෝ පට කීපයක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ එයින් ගත් ඡායාරූප.