සැමියා එක්ක නිදහසේ ඉන්න ඇල්ලෙ ගිය මහේෂි සමාජ මාධ්‍ය කළඹමින් පළ කළ ඡායාරූප



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලක් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රියත්වයටත් ජනාදරයටත් ලක් වුණු රංගන ශිල්පිනියක් ලෙස මහේෂි මධුසංඛා හඳුන්වන්න පුළුවන්.

ඇය විවාහ වී දැන් ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්. විවාහයෙන් පසුව කලා කටයුතුවලින් ඈත් වී ගෘහණියක් ලෙස ඇය සැමිය සහ දරුවන් වෙනුව්ව්න් ට්ගම කාලය වෙන් කරමින් සිටිනවා.

මහේෂි පසුගිය දිනවල සැමියා සමඟ ඇල්ලෙ විනෝද චාරිකාවක් ගියා. එම චාරිකාවේ සේයාරූ ඇය සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

එම ඡායාරූප පහත පරිදි වේ.