හෙක්ටර් ඩයස් සුජීව සමඟ ඇති මිතුරුදම ගැන ෆේස්බුක් තැබූ සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිරු ටීවී නාළිකාවේ විකාශය වෙන "දිවිතුරා" ටෙලිනාට්‍යයේ අගස්තිගේ චරිතය නිරූපණය කරන හෙක්ටර් ඩයස් මේ දවස්වල කාගෙත් අවදානයට ලක්වුණු චරිතයක්.

දිවිතුරා ටෙලිනාට්‍යයේ නාළිකාවක වැඩසටහන් නිෂ්පාදකවරයෙකුගේ චරිතය නිරූපණය කරන සුජීව ප්‍රියාල් කියන්නේ මෙරට රංගන ශිල්පීන් අතර දක්ෂ රංගන ශිල්පියෙක්.

දිවිතුරා ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සමඟ හෙක්ටර් සහ සුජීවගේ මිත්‍ර සබඳතාව වැඩි වී ඇති හැඩයි. හෙක්ටර් පසුගියදා තම ෆේස්බුක් ගිණුමේ සුජීව සමඟ ඡායාරූපයක් පළ කරමින් මෙසේ සඳහන් කරලා තිබුණා.

"මිතුරුදමට කවි ගී ලියවුණා මදී"