හුරුබුහුටි වොල්ගා, කාටද මෙහෙම කතාවක් කියන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයේ නිතර දකින්න ලැබෙන තරු අතර වොල්ගාට ලැබෙන ප්‍රතිචාර හරි ඉහළයි. හරිම හුරුබුහුටි රූපයක්නෙ ඈට තියෙන්නෙ. ඒ නිසාමද කොහෙද එදා දැක්ක වොල්ගා අදත් ඒ වගේමයි. රූපයෙන් නම් කිසිම වෙනසක් නෑ. නිර්මාණ ඔස්සේ රසික හදවත්වලට සමීප වෙනවා සේම, සමාජ මාධ්‍යය තුළත් ඉතාමත් සක්‍රීය චරිතයක් ඇය. කොහොම නමුත් ඈ තබන සටහන්වල ආදරය, විරහව සෑහෙන්න ගැබ්වෙලා තියෙනවා.

එහෙම ඈ තැබූ සටහනක් මේ විදියට අපේ ඇස ගැටුණා.

"දන්නවද,,,,
උඹ ඔහොම හිනාවෙන්නෙ,
මම දීලා තියන,
කොන්දේසි විරහිත ආදරය නිසාමයි..."