ඇමෙරිකාවේදී ජන්ම දිනය සැමරූ ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් හා රංගන ශිල්පිණී කාවින්දි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශෙහාන් කියන්නේ අපිට හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඇත්තටම ශෙහාන්ට කණ්ඩායමේ ලබා දුන් අවස්ථා ගණන බොහොම අඩුයි. එක්දින තරඟ 12 කදී ඔහු ලකුණු 195 ක් ගත්තේ එක් අර්ධ ශතකයක් එක්ක ඒ ලකුණු 96ක් පන්දුවෙන් කඩුළු 3යි විස්සයි 20 තරඟ 18 කදී ලකුණු 241 යි පන්දු යැවීමෙන් කඩුළු 3 කෙසේ හෝ වේවා.

මේ වසරේ දී ශෙහාන් ඇමෙරිකාවේ පදිංචියට යන්නේ ඇමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අරමුණින් ඔහු .ඇමෙරිකාවේ යන්න කළින් චිලෝ මේරියන්ස් ක්‍රිකට් කන්ඩායමේ ද සාමාජිකයෙක්.ඉතින් ඊයේ දවසේ ෂෙහාන් බිරිඳ කවීෂා කාව්දිත් එක්ක ඒ දෙන්නාගෙම ජන්ම දිනය එකම දවසේදී සැමරුවා.ඒ අැමෙරිකාවේදි.ඉතින් ශෙහාන්ටත් කාවිකන්දිටත් සුබ උපන්දිනකට ආසිරි පතමු.