ජනප්‍රිය නිවේදක හරේන්ද්‍ර ජයලාල්ගේ ආදරණීය පුතාගේ 13වන උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ස්වර්ණවාහිනී නාලිකාවේ හිටපු ජනප්‍රිය නිවේදන ශිල්පියෙක් මෙන්ම අපේ රටේ කාගේත් ගෞරවයට පාත්‍ර වන නිහතමානී දක්ෂ මාධ්‍ය වේදියෙක් තමයි හරේන්ද්‍ර ජයලාල් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ රටක් ආදරය කරන ප්‍රවීණ මාධ්‍යවේදියා දැන් විවාහ වෙලා මේ ආදරණීය යුවලට දැන් පුතෙකුත් ඉන්නවා.

ඉතින් මේ ජනප්‍රිය නිවේදන ශිල්පියාගේ ආදරණීය පුතාගේ 13වන උපන්දිනය පහුගිය දිනයකදී යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් පවුලේ හැමෝම වගේම ඔහුගේ පුතාගේ යහළුවෝ කිහිප දෙනෙකුත් එකතු කරගෙන බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

එම උපන් දින සැමරුමේ ඡායාරූප කිහිපය අපි මෙලෙස ගෙන එන්න හිතුවා.