කතාබහට ලක්වුණු පුෂ්පිකාගේ අළුත්ම ඡායාරූප පෙළකට ඉහල ප්‍රතිචාර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල දේශපාලන වේදිකාවේ වගේම සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වෙන චරිතයක් තමයි මෙවර විවාහක කිරුළ දිනූ පුෂ්පිකා ද සිල්වා. ඒ ඇය සම්බන්ධයෙන් පැතිරී යන කටකතා නිසා.

කෙසේවෙතත් ඇය එම කටකතා සියල්ලම ඇය ප්‍රතික්ෂේප කරනවා. පුෂ්පිකා එළඹෙන වසරේදී ඇමරිකාවේ las Vegas හි පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින කිරුළ සඳහා සහභාගී වීමට නියමිත අතර මේ දිනවල ඇය ඒ සඳහා පුහුණුවීම්වල නිරත වන බවත් වාර්තා වනවා. ඇය දායක වුණු අළුත්ම ඡායාරූප පෙළක් අපට හමුවුණා.

එම ඡායාරූප පහතින්.