ප්‍රියසාද් පවුලට අලුත් සාමාජීකාවක් ? හදිසියේ ම මුහුණු පොතට එක් කළ ඡායාරූප මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රියසාද් පවුලේ ඉන්න නිහඬම චරිතය තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ, අක්කා නංගී වගේම ශේෂාද්‍රිත් ලංකාවේ ගොඩක්ම ජනප්‍රියයි. ය අතිනත ගත්තේ කණ්ඩායම් සංගීතයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරා සමඟ. ශේෂාද්‍රිගේ විවාහය සිදුවුනේ බොහොම සරල විදියට.

යුගදිවියට පිවිසුන ශේෂාද්‍රි ප්‍රියසාද් සහ මාලන් පෙරේරා දැන් ආදරණීය දෙමාපියන් යුවලක්. පුංචි දියණියකට උපත දෙමින් මේ දෙන්නා දැන් තුන්දෙනා වෙලා, ඉතින් මේ සුබ ආරංචිය පිලිබඳ ශේශාද්‍රි ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ මේ වගේ සටහනක් තබලා තිබ්බා ‘Introducing our little bundle of joy KRISHARYA PERERA17 – 05 – 2022” කියලා, ඉතින් ප්‍රියසාද් පවුලට අලුතෙන් එකතුවුන මේ පුංචි දියණියට අපිත් හදවතින්ම සුබපතමු.