වයලිනයේ තත් රසට පිරිමදින දිනේෂ් සුබසිංහ විවාහ දිවියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනේෂ් සුබසිංහ කියන්නේ දක්ෂ සංගීතඥයෙක්. බොහෝ කලා නිර්මාණවලට ඔහුගේ සංගීතය නැතිවම බැහැ. ඒ වගේම ඔහු දක්ෂ වයලින් වාදකයෙක්. ඔහුට වාදනය කළ නොහැකි වාදන භාණ්ඩයක් නැහැ කිව්වොත් හරි. නිහඬ ජිවිතයක් ගත කරන දිනේෂ් විවාහ වුනා. ඔහුගේ ආදරණිය බිරිඳ දුලානි.

මේ ඒ ආදරණිය යුවලගේ විවාහයේ ඡායාරූප කිහිපයක්.