ධනංජය සිරිවර්ධන දුව මෞර්යාගේ උපන්දිනයදා ප්‍රේමයක් ගැන කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙරට රංගන ක්ෂේත්‍රයට චරිතාංග රංගන ශිල්පීන් අවම සමයක කලා පවුලකින් කලා ක්ෂේත්‍රයට පාතැබූ දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස ධනංජය සිරිවර්ධන හඳුන්වන්න පුළුවන්.

ධනංජය ජනප්‍රියත්වය සේම දක්ෂතාවද එක ලෙසට පුංචි තිරයේද රිදී තිරයේද පවත්වාගෙන යන රංගන ශිල්පියෙක්. ධනංජයට දැන් අවුරුදු දෙකක් වයස චූටි දුවෙක් ඉන්නවා. ධනංජයගෙ දුවගෙ නම මෞර්යා සිරිවර්ධන. ඊයේ (01) මෞර්යාගේ දෙවෙනි උපන්දිනය.

දුවගේ උපන්දිනයට ධනංජය ෆේස්බුක් තැබූ සටහ්න පහත දැක්වෙනවා.


"එකට දෙකයි
ජූලි 1ට එයාට 2යි.

කොන්දේසි විරහිත
හද්දා ශුද්ධ වූ ප්‍රේමය
මෞර්‍යා"