හිනාවෙන් හැඩවුණු ටීනාගේ අලුත්ම ඡායාරූප එකතුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිනාව මූණේ රැඳුණාම කවුරුත් ලස්සනයි. හිනාව කියන්නෙ ආභරණයක්. එහෙම කතාවක් අපි අහලා තියෙනවනෙ. ඉතින් මේ කියන්න යන්නෙ සුරූපි ටීනාගේ හිනාව ගැන !

සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ටීනාගේ අපූරු රූ එකතුවක් ඇස ගැටුණා. හරිම ලස්සන හිනාවක් මුහුණේ රඳවා ගත් මේ රූ එකතුවට කවුරුත් දක්වලා තිබුණෙ ඉහළ ප්‍රතිචාරයක්.
 
බලන්නකො ඉතින් හිනාව එයාව කොච්චර නම් හැඩ කරලද කියලා.