ෆ්ලයිට් එකෙන් බහිද්දි පුංචි දුවෙක් පියුමිට දුන්නු අපූරු ලියුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පියුමි හංසමාලි හැමතිස්සේම සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති කරන චරිතයක්. පෞද්ගලික ජීවිතයේ දී ඇය ඉතා කරුණාවන්ත කෙනෙක් කියලා හැමෝම දන්නවා. පියුමි කියන්නේ ඉතා ආදරණීය චරිතයක්. පසුගිය දිනවල පියුමි ඇගේ පෙම්වතා සමග විදේශ සංචාරයක නිරත වෙලා හිටියා. කෙසේනමුත් මේ වෙද්දි ඇය නැවත ලංකාවට පැමිණ තිබෙනවා. ඒ එන අතරතුර ඇයට ගුවන් යානයේදී ලාංකික පුංචි දැරියක් අපූරු ලියුමක් දී තිබෙනවා.

එම ලියුම සහ ඒ පිළිබඳව පියුමි සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්..

"මෙ මං ලංකාවට land කරපු ගමන් මට පුංචි දුවයි අම්මයි මෙක ගෙනල්ලා දුන්නා. මම ආවෙ business classes මට ඇහෙනවා අවුරුදු 3 ක විතර පුංචි දරැවෙක් අඩනවා.අනෙ මට අඩනව⁣ා අහං ඉන්න බැ මං අම්මා කෙනෙක් නෙ.මම දන්නවා අඩන්නෙ එයාට දැං අමාරුයි .කිප වතාවක්ම මමගිහින් එඅක්කට කිව්වා දෙන්න මට ඔය normal seat. අක්කා යන්න පුංචි එක්කෙනා එක්ක එතනට ගිහින් නිදාගෙන යන්න කියලා. එත් එ අක්කා ආවෙ නැ.පස්සෙ එකම එක අපෙ ලංකාවෙ cabin crow boy කෙනෙක් හිටියා.මම එයාට කිව්වා අනෙ පුංචි එක්කෙනා අඩන නිසා.එ අකක්ට මගෙ Seat එක දිලා මම යන්නම් කියලා.එක් business class එකෙ පුංචි අයට යන්න බැලු. anyway. එ අක්කයි සුටි දුවයි මට මෙක මෙක දිලා thanks. කරලා ගියා.මම දන්නෙ නැ එයාලා කව්ද කියලා වත්. එත් මට හදවතින්ම සතුටුයි මෙහෙම එකක් මම වෙනුවෙන් ඇදලා දුන්නට. මට හිතා ගන්න බැරි උනා එක දැකලා''