ත්‍රිකලා ධරණි මුහුදු වෙරළේ කළ වැඩක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකාවේ ඉන්න ජනප්‍රියම සහ පොහොසත්ම නිරූපන ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. 2017 වසරේ මිසිස් යුනිවර්ස් කිරුළ දිනාගත් ත්‍රිකලා නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉක්මනින් ජනප්‍රිය වුණු චරිතයක්. ඉසුරු වීරසිංහ මුදලි අධ්‍යක්ෂණය කළ පපාස් හවුස් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන්නේ ද ත්‍රිකලායි. ත්‍රිකලා නිරූපණය කරන්නේ විනෝදාංශයක් විදිහට. ඒ වගේම ඇය සමාජ සේවිකාවක් ලෙසත් නිහඬ සේවයක් සිදු කරනවා.

පහුගිය කාලේම ත්‍රිකලා ගැන බොහෝ දෙනා කතා කළේ ඇය මිලදී ගත් සුඛෝපභෝගී RANGE ROVER රථය ගැනයි. කොහොම වුණත් ත්‍රිකලා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න අහිංසක නිරහංකාර චරිතයක්. ඉතින් ත්‍රිකලා පහුගිය දිනෙක මුහුදු වෙරළක සිට අපූරු ෆොටෝෂුට් එකකට දායක වී තිබුණා. 

එම ඡායාරූප පහතින්.