කියවන දනා. දැන්ම කියවන්න බැරි වුණත් පොතක් අරන් තියාගන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ ගෙවෙන්නේ පොත් මාසය. ඒ වගේම තමයි හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්න පොත් ප්‍රදර්ශනයත් පැවැත්වෙනවා. අපි දන්න හඳුනන කවුරුත් පොත් ගන්න ගිහින් ඉන්න ඡායාරූප නිතරම වගේ සමාජ මාධ්‍යයේ දකින්න ලැබෙනවා. ඔන්න ඉතින් ධනංජයත් ගිහින් පොත් ගන්න.

"කියවන දනා... දැංම කියවන්න බැරි උනත් පොතක් අරං තියාගන්න. ජීවිතේ කවදාහරි කියවන්න හිතෙයි. ඔව් මේක trend එකක්. ඒ trend එකට සෙට් වෙන්න...."