සරාගී ඡායාරූපයක් නිසා එක රැයින් කොල්ලන්ගේ ක්‍රශ් එක බවට පත්වුණු තාරකාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණයෙන් වගේම රංගනයෙන් හපන්කම් පෙන්වන, නිළි ශෙහානි කහඳවලගේ අලුත්ම ඡායාරූප පෙළක් පසුගිය දිනවල කතාබහට ලක්වුණා ඔබට මතක ඇති. මුහුණු පොතේ සැරිසරන ඔබටත් ඇගේ ඒ ඡායාරූප ඇහැ ගැටෙන්නට ඇති. කොහොම වුණත්, මේ ඡායාරූප දැන් බුකියේ බොහෝම ජනප්‍රිය යි.

ගොඩක් අයගේ වෝල්පේපර්ස්වලත් ශෙහානි ඉන්නවලූ. බලන්නකෝ ඒ ඡායාරූප.