සුරූපී නිරූපණ ශිල්පිනියක් එක්ක ලෝකේ වටේ රවුම් ගහන බණ්ඩාර අතාවුදගේ පුතා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බණ්ඩාර අතාවුද කියන්නේ මෙරට ගායන ක්ෂේත්‍රයේ නොමැකෙන ගීත රැසක් දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පියෙක් කිව්වොත් නිවැරදියි.

බුද්ධික අතාවුද කියන්නේ බණ්ඩාර අතාවුදගේ පුතා. ඔහුත් පියාගේ පාරේ යමින් ගීත කීපයක් දැනට ගායනා කරලා තියෙනවා.

බුද්ධික මේ දවස්වල සුරූපී නිරූපණ ශිල්පිනියක් එක්ක ලෝකේ වටේ ඇවිදිනවා කියලා ආරංචියක් ආවා. ඇය නමින් ශකිලා හපුආරච්චි. නිරූපණ ශිල්පිනියක් සේම මොස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙස ඇය කටයුතු කරනවාලු.

මේ දවස්වල ඔවුන් දෙපළ යුරෝපයේ සංචාරය කරනවා. බුද්ධික ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ඡායාරූප පළ කරල තිබුණේ මෙසේයි.