ඕකුන් ඉස්සර ඉඳපු හැටි අපිනේ දන්නේ, කියන ගාණට දවසක දියුණු වෙන්න. ඒක මරු - ත්‍රිකලා කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ත්‍රිකලා ධරණි කියන නමට වඩා ඔබට මට ඈව වඩාත් හුරුපුරුදු රෝස පාට කාර් එකක් නිසා ජනප්‍රිය වුණු නිරූපිකාව කිව්වාම. මේ දිනවලත් ඇය ගැන වඩාත් කතාබහට ලක්වෙනවා. ඒ ඇයගේ නිරූපණ පාසලේ පැවති නිරූපණ දැක්මත් එක්ක.

ඒ වගේම ඇයගේ අලුත් රෝස පැටික්කිත් මේ දවස්වල පුවත් මවනවා. ත්‍රිකලා කියන්නෙ කොහොමත් සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිතයක්නෙ. ඇය තබන සටහන් සහ ඡායාරූප නිතර අපේ ඇස ගැටෙනවා. ඔන්න ඒ විදියට තබන ලද සටහනක් අපිට දකින්න ලැබුණා.

" ඕකුන් ඉස්සර ඉදපු හැටි අපිනේ දන්නේ "
කියන ගානට දවසක දියුණු වෙන්න ‼️
ඒක මරු "

~ත්‍රිකලා ධරණි ~