සුරූපි ත්‍රිකලා දිනූ කිරුළ ගැන කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"කිරුලක් ජයග්‍රහණය කරන එක ලේසි පහසු කටයුත්තක් නෙවේ. හැබැයි ඊට වඩා අපහසුම කටයුත්ත නම්,ලෝකය ඉදිරියේ තමන්ගේත් රටේත් නමට කැලලක් නොවන අන්දමින් මැරෙනකන්ම මේ කිරුල බිම නොතබා ඒ වගකීමත් එක්ක ජීවත් වීමයි"

ඇය කවුරු අතරත් වඩාත් ජනප්‍රිය වූයේ රෝස පාට රථයක් නිසයි. එහෙම ජනප්‍රිය වුණු ඇය අද වන විට හැමෝම කතාවෙන ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වෙලා.
 
මේ ඇය මීට අවුරුදු පහකට ඉහත ලද ජයක් ගැන වූ සටහනක්.
 
මේ සටහන අපේ ඇස ගැටුණේ ඇය තබා තිබූ ෆේස්බුක් සටහනක් ඇසුරින්. 

"5th Coronation Anniversary. කිරුලේ බර දරාගෙන අදට වසර 5ක්. Mrs Srilanka Universe 2017. Mrs Universe Honesty  2017. කිරුලක් ජයග්‍රහණය කරන එක ලේසි පහසු කටයුත්තක් නෙවේ. හැබැයි ඊට වඩා අපහසුම කටයුත්ත නම්,ලෝකය ඉදිරියේ තමන්ගේත් රටේත් නමට කැලලක් නොවන අන්දමින් මැරෙනකන්ම මේ කිරුල බිම නොතබා ඒ වගකීමත් එක්ක ජීවත් වීමයි"