ශෙරිල් තවත් කඩඉමක් සම්පූර්ණ කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අමා ටෙලි නාට්‍යයේ අමාගේ චරිතය හරහා ජනප්‍රිය වුණු මේ වෙද්දි රටක් ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් ඩෙකර් කියන්නේ. ටෙලි නාට්‍ය රංගනයට අමතරව ශෙරිල් නිරූපණය තුළින් සහ මියුසික් වීඩියෝ තුළින් ද රසිකයන් අතරට ගියා. ශෙරිල් විවාහ වුණේද ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වන රුවන් හෙට්ටිආරච්චි සමගින්. ශෙරිල් පහුගිය දිනෙක තමන්ගේ ජීවිතයේ තවත් ජයග්‍රාහී කඩඉමක් පසු කළා. ඒ මංගල ඇඳුම් නිර්මාණකරණයේ National vocational qualification level 4 සම්පූර්ණ කිරීමට ඇයට හැකි වුණා. එහි සහතික ප්‍රධානෝත්සවය පසුගිය දා හම්බන්තොට ශ්‍රැන්ග්‍රී ලා හෝටලයේදී පැවැත්වුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.