ලොවම දන්නා යොහානිව ඉන්දියාවේ දී හදිසියේම රෝහල්ගත කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝකමය දන්නා අපේ රටේ නම රැන්දු යෝහානි, එහෙමත් නැත්නම් ඇයව හැමෝම හඳුනන්නේ මැණිකේ ගැන කනගාටුදායක පුවතක් වාර්තා වනවා. “මැණිකේ මගේ හිතේ” ගීතය හරහා ලොවක් හඳුනාගත් ඇය මේ දිනවල ඉන්නේ ඉන්දියාවේ. පසුගිය දින ඇයට බැංගලෝරයේ ප්‍රසංගයක් සඳහා සහභාගි වීමට තිබූ අතර ප්‍රසංගයට පැය 24කට පෙර ඇය බැංගලෝරයේදී රෝහල්ගත කර තිබුනා.

ප්‍රසංගයට පෙර හදිසියේ ඇති වුණු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල්ගත කර ඇති බවයි ඇගේ පෞද්ගලික ලේකම් වන දිලංජන් සෙනෙවිරත්න පවසන්නේ. දිලංජන් ඔහුගේ සමාජ මාධ්‍ය වල යොහානි රෝහල්ගත වී සිටින ඡායාරූපයක් පල කරමින් මේ බව සඳහන් කර තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයි.