දෙවෙනි ඉනිම හරහා ජනප්‍රිය වුණු හිමායා බණ්ඩාරගේ නවතම ඡායාරූප



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිමායා බණ්ඩාර කියන්නේ නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක්. ඇය වඩාත් ජනප්‍රිය වුණේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ 'සොනාලි ටීචර්' කියන චරිතය හරහායි. එම ජනප්‍රියත්වයත් සමග හිමායාට නිර්මාණ රැසකට ආරාධනා ලැබුණා. ඉතිං හිමායාගේ අලුත් ඡායාරූප කිහිපයක් අපි අද ඔබට ගෙන ආවා.

එම ඡායාරූප පහතින්