ගායන ශිල්පී නලින් පෙරේරාගේ ආදරණීය දියණිය ස්වේතාගේ උපන්දින සැමරුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙරට සංගීත කණ්ඩායම් අතර නොමැකෙන නමක් තබා සිටින මේරියන්ස් කියූ විට අප මතකයට එන නම නලින් පෙරේරා බව නොරහසක්. නලින් පෙරේරාගේ කට හඬ නිසා බොහෝ දෙනා අදටත් ඔහු ගයනා කරන ගීත ඇසීමට විශාල කැමැත්තක් දක්වනවා.

ඒ වගේම නලින් පෙරේරාගේ ආදරණීය දියණිය ස්වේතාත් විටින් විට අපූරූ වීඩියෝ හරහා සමාජ මාධ්‍ය තුළ දකින්නට ලැබෙනවා.

ඉතින් ස්වේතාගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා. මේ තියෙන්නෙ ඒ උපන්දින සැමරුමේ ඡායාරූප කිහිපයක්.