“ජීවිතේ තිබ්බ ලොකු හීනයක් අද සැබෑ වුණා..!” - ගායන ශිල්පි මංජුල පුෂ්පකුමාරගේ අලුත්ම වන්ඩිය මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ගීත රැසකින් කාගෙත් ආදරය දිනාගත්ත ගායන ශිල්පියෙක් තමයි මංජුල පුෂ්පකුමාර කියන්නේ. සමාජ මාධ්‍ය තුළත් නිතරම වගේ කතාබහට ලක්වෙන ඔහුගේ අලුත්ම නිර්මාණය ගැන නම් නෙවෙයි මේ කියන්න හදන්නේ.

මංජුල පුෂ්පකුමාර ඔහුගේ අලුත් මෝටර් රථයේ අපූරූ ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට මුහුණු පොතේ පළ කරලා තිබුණා.

ඔහු ඒක කැප්ෂන් කරලා තිබුණේ, "ජීවිතේ තිබ්බ ලොකු හීනයක් අද සැබෑ වුණා..!" කියලයි.