අලුත් රෝස පැටික්කිත් එක්ක ඇවිත්, ත්‍රිකලා කිව්ව කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ත්‍රිකලා කියනවට වඩා ඔබට ඈව හුරුපුරුදු රෝස පැටික්කි කිව්වාම. එහෙම නේද? ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි ඇයගෙ රෝසපාට මෝටර් රථය නිසාවෙන්. කලකට ඉහත ඒ විදියට ජනප්‍රිය වුණු ඇය ගැන මේ දිනවල නැවත කතාබහ කරන්න පටන් අරන් තියෙන්නෙත් තවත් රෝස පැටික්කියෙක් නිසා.

ඇයගෙ නවතම BMW I8 එකත් එක්ක කළ අපූරු ඡායාරූප එකතුවක් අපිට දකින්න ලැබුණා. ඒත් එක්කම ඇය කළ සඳහනකුත් මේ විදියට දකින්න ලැබුණා. "දියුණු වෙන්න දවසක ඔයාව පෙන්නන්නම බැරි අයත්, එයා මගෙ හොද යාලුවෙක් කියලා කියන ගානට

(සත්‍ය සිදුවීමක් ඇසුරෙන් )

~ත්‍රිකලා ධරණි ~

With My One & Only Pink BMW I8