ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් හදිසියේම ඉවතට - රොෂාන් මුහුණු පොතේ තැබූ විශේෂ සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා ලෙස කටයුතු කළ සුරන් ජයසිංහ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමෙන් ඉවත් වී තිබෙනවා. මේ පිළිබඳව සඳහන් කරමින් රොෂාන් ප්‍රනාන්දු ද සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කොට තිබුණා. “යන ගමන සාර්ථක වේවා ! ඉක්මණින් නැවත හමුවෙමු!”, යනුවෙනුයි

එහි සටහන් ව තිබුණේ. සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් කියා තිබුණේ සුරන් නවසීලන්තයට පිටත්ව යාමට නියමිත හෙයින් සංගීත කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බවයි.