සමාජ ජාලා කැලඹූ ශෙහානි කහඳවලගේ සරාගී රූගත කිරීමේ තවත් සේයාරූ එළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දවස්වල හැමෝම කතාබහ කරන රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ. ඒකට හේතුව වුණේ ඇයගේ සරාගී ඡායාරූප දෙකක් සමාජ ජාලාවල සංසරණය වීම. ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන ඇයගේ මේ ඡායාරූප ඡායාරූප රූගත කිරීමකදී ගත් ඒවා. 

එම ඡායාරූප රූගත කිරීමේ තවත් ඡායාරූප කීපයක් මේ සරාගී රංගන ශිල්පිනියව කාචගත කරපු ඡායාරූප ශිල්පිනී රැෆෙලා ප්‍රනාන්දු තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පල කරලා තිබුනා.

කොහොම වුනත් සමාන්‍යයෙන් ලංකාවේ රංගන ශිල්පිනියක් මේ විදිහට දකින්න ලැබෙන්නේ කලාතුරකින් නිසා හැමෝම මේ ඡායාරූප ගැන ටිකක් වැඩිපුර අවදානය දීලා තියෙනවා.

පහත දැක්වෙන්නේ ඒ රූගත කිරීමේ අනෙක් ඡායාරූප.