එයා මෙච්චර ලස්සනට, හැඩට ඉන්න හේතුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණය, රංගනය තම වෘත්තිය කරගත් කවුරුත් තමන්ගෙ රූපය ගැන වැඩියෙන් හිතනවා. ඒක ඔබ අපි කවුරුත් දන්න සාමාන්‍යය දෙයක්. ඉතින් ජනප්‍රිය රංගන ශිල්පිනි චුලක්ෂිත් ඒ වගේ තම රූපය ගැන හිතන කෙනෙක්.

ඇයට හරිම ආකර්ෂණීය රූපයක් තියෙන්නෙත් ඈ තම රූපය රැකගන්න මහන්සි වන නිසාමයි. ඔන්න ඉතින් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට චුලක්ෂි ජිම් ගිය අපූරු ඡායාරූප කිහිපයක් දකින්න ලැබුණා.

ඇය හැඩට, ලස්සනට ඉන්න එක හේතුවක් මේ විදියට ව්‍යායාම්හි නිතරවීම.!